Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

හෙට දිනයේ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් මෙරටට පැමිණෙයි

By News Team on August 27th, 2021 in Local

හෙට (28) දිනයේ දී තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් සටහනක් තබමින් ඔවුන් මේ බව තහවුරු කළා.

මෙම එන්නත් තොගයත් සමඟ මෙරටට ලැබුණු සමස්ථ සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන 1800000 දක්වා ඉහළ යන අතර මේ මසදී සයිනොෆාම් එන්නත් ලක්ෂ 70ක ප්‍රමාණයක් ගෙන්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසකට එන්නත් ලබාදී ඇත්තේ සයිනොෆාම් එන්නතයි.