Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සයිනොෆාම් තවත් මාත්‍රා ලක්ෂ 16ක් අනිද්දා දිවයිනට

By News Team on July 25th, 2021 in Local

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් අනිද්දා දිවයිනට ලැබීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා 02කින් එම එන්නත් තොගය ළඟා වීමට නියමිත බවයි.

මෙම එන්නත් තොගය සමඟ ශ්‍රී ලංකාවට මේ දක්වා ලැබී ඇති සමස්ථ සයිනොෆාම් මාත්‍රා ගණන මිලියන 10 දක්වා ඉහළ යනු ලබනවා.