Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජනපති දෙවන ධුරයටත් තරඟ කිරීමේ සුදානමක්??

By News Team on July 19th, 2021 in Local

තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඉතිරි වසර 03 පමණක් නොව ඉන් පසුවද තවත් වසර 05ක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද (19) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

දෙවන වරටත් ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට ඇත්දැයි කෙරෙනු විමසිමකදියි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබෙනවා.