Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අදායම් අහිමි පවුල් වෙනුවෙන් රජයෙන් රුපියල් 2000 දීමනාවක් සඳුදා සිට

By News Team on August 21st, 2021 in Local

නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ අදායම් අහිමිවී ඇති පවුල් වෙනුවෙන් රුපියල් 2000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ලබන සඳුදා සිට එම දීමනාව ලබාදීම ආරම්භ කරන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල කියා සිටියේ.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ කිසිදු වෙනත් දීමනාවක් නොලබන පවුල් සඳහා මෙම දීමනාව හිමිවන අතර ඊට සුදුසුකම් ලබන පවුල් හඳුනාගැනීම සඳහා ලැයිස්තු සකස් කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන් බවයි.