Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දිවයින පුරා සියලු තැපැල් කාර්යාල අද විවෘත වෙයි

By News Team on June 21st, 2021 in Local

අද (21) දිනයේ සිට රට පුරා සියලු තැපැල් කටයුතු යළි ආරම්භ වනවා.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ දක්වා ලැබී ඇති ලිපි බෙදා හැරීමද අද (21) සිට ආරම්භ කරන බවයි.

ඒ අනුව සියලු තැපැල් කාර්යාලවලින් ජනතාවට අද (21) පෙරවරු 09.00 සිට පස්වරු 02.00 දක්වා සේවාව ලබා ගත හැකියි.