Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අද සහ හෙට සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත වෙයි

By News Team on August 24th, 2021 in Local

අද (24) සහ හෙට (25) සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත තැබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ, එම කෘෂි නිෂ්පාදන ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ජනතාව වෙත බෙදා හැරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවයි.

නිෂ්පාදන විකුණා ගැනීමට නොහැකි වනු ඇතැයි යන අනියත බියක් ගොවීන්ට ඇති කර නොගන්නා ලෙසයි අමාත්‍යංශය වැඩිදුරටත් දන්වා සිටින්නේ.