Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සියලු බැංකු සීමිත සේවා සඳහා අද දිනයේ විවෘතයි

By News Team on August 23rd, 2021 in Local

සීමිත මුල්‍ය ගණුදෙනු සඳහා අද (23) දිනයේ සිය ශාඛා විවෘත කර තබන බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක් විසින් නිවේදනය කර තිබෙනවා.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සමයේ ක්‍රියාත්මක කළ හැකි අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුවයි බැංකු විවෘතව තැබෙන්නේ.

ඒ අනුව වෙළෙඳ මූල්‍යකරණය, භාණ්ඩාගාර මෙහෙයුම්, නිෂ්කාෂණ කටයුතු, වැටුප් ගෙවීම් කටයුතු වැනි අත්‍යාවශ්‍ය බැංකු සේවා සඳහා පමණක් මෙලෙස බැංකු ශාඛා විවෘතව තැබෙනු ඇති.

වාණිජ බැංකු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් ඩිජිටල් බැංකු සේවා භාවිතා කරන ලෙසයි.