Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අජිත් රෝහණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කෙරේ

By News Team on August 16th, 2021 in Local

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පත් කර තිබෙනවා.

මේ වන විටත් ඒ මහතා පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුරට අමතරවයි.

නව පත්වීම පසුගිය 14 වනදා සිට බලාත්මක වන බවයි පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතා විසින් නිකුත් කර ඇති නියෝගය දැක්වෙන්නේ.

කෙසේ වෙතත් මේ දක්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කලේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතායි.