Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්දටත් කොරෝනා ආසාධිත වෙයි

By News Team on August 4th, 2021 in Local

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හට කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙනවා.

ඒ ඔහුට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂවකදියි.

අමාත්‍යවරයා මේ සම්බන්ධව සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් යොදවා තිබුණා.

කෙසේ වෙතත් ඔහුට අද (04) දිනයේ PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.