කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්දටත් කොරෝනා ආසාධිත වෙයි
By News Team on August 4th, 2021 in Local

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හට කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙනවා.
ඒ ඔහුට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂවකදියි.
අමාත්‍යවරයා මේ සම්බන්ධව සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් යොදවා තිබුණා.
කෙසේ වෙතත් ඔහුට අද (04) දිනයේ PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.