Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සැප්තැම්බර් මාසයෙන් පසු ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්වෙනවා

By News Team on July 16th, 2021 in Local

කොරෝනා මර්දන එන්නත් මහජනතාව වෙත ලබා දීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් මාසයෙන් පසු රට විවෘත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආසියාවේ ආශ්චර්යය බවට පත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා.

ඊයේ (15) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අමෙරිකානු ඩොලර් බිලියන 07ක විදෙස් සංචිත ප්‍රමාණයක් මෙරට තුළ පවතින බවයි.