Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

2021 උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම්පත් භාර ගැනීම Online ක්‍රමයට

By News Team on July 5th, 2021 in Local

2021 වර්ෂයේ උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම්පත් භාර ගැනීම අද (05) ආරම්භ වනවා.

ඒ අනුව ලබන 30 වනදා දක්වා ඉල්ලුම්පත් භාර ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම දෙපාර්තමේන්තුව කියා සිටියේ මාර්ගගත ක්‍රමයට පමණක් සියලුම රජයේ පාසල්වල සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ඉල්ලුම්පත් භාර ගැනෙන බවයි.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ දෙපාර්තමේන්තුව හඳුන්වා දුන් ජංගම දුරකථන ඇප්ලිකේෂන හරහා ලියාපදිංචි විය හැකියි.

මේ වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් 4 වැනිදා සිට 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.