Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විදේශගත වීමට නියමිත සිසුන් එන්නත්කරණය වැඩසටහනක් ඇරඹේ

By News Team on July 2nd, 2021 in Local

උසස් අධ්‍යාපනය සහ වැඩිදුර අධ්‍යාපන සඳහා විදේශගත වීමට නියමිත සිසුන් සඳහා සයිනොෆාම් එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එම එන්නත්කරණය අවශ්‍ය පුද්ගලයන් ඒ සඳහා පුර්ව ලියාපදිංචි වීම අවශ්‍ය වනවා.

ලියාපදිංචි සිදු කිරීම දින 02ක් ඇතුළත කෙටි පණිවුඩයක් මඟින් එන්නත්කරණය ලබාගත යුතු දිනය සහ වේලාව ස්ථානය අයදුම්කරුහට ලබාදෙනු ඇති.

පහත ලින්ක් ඒ සඳහා පිවිසි හැක

https://pre-departure-vaccine.covid19.gov.lk/