Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

වයස අවුරුදු 16ට දරුවන් මෙහෙකාර සේවයේ යොදවන පිරිස් සොයා විශේෂ පොලිස් මෙහෙයුමක්

By News Team on July 27th, 2021 in Local

අවුරුදු 16ට අඩු දරුවන් මෙහෙකාර සේවයේ යොදවන පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් අද (27) සිට ආරම්භ වනවා.

මෙම මෙහෙයුම බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.