Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජනපති සහ ක්‍රිකට් බලධාරීන් අතර විශේෂ හමුවක් අද

By News Team on July 14th, 2021 in Sport

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවීමට නියමිත බව වාර්තා වනවා.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙම හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුව ද සහභාගී වීමට නියමිත බවයි.

එහිදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් මෙන්ම පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කළ යුතු ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට නියමිතයි.

තවද ක්‍රීඩාවේ දියුණුව සඳහා අවධානය යොමු කළ යුතු කරුණු පිළිබදව ද අවධානය යොමු කෙරෙනු ඇති.