Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහ අගමැති අතර හමුවක් අද

By News Team on September 22nd, 2021 in Exclusive Story

පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා තර විශේෂ හමුවක් අද (22) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

අද (22) දහවල් 12 මෙම හමුව පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

රජයේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ වත්මන් දේශපාලන තත්ත්වය සහ යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.