Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මැලේසියානු සමාගමක් මෙරට කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කැමැත්ත පළ කරයි

By News Team on October 29th, 2021 in Local

ශ්‍රී ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා මැලේසියානු සමාගමක් විසින් ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මෙරට දීම කාබනික පොහොර නිෂ්පාදනය කිරීම එම සමාගම විසින් සිදු කරන බවයි.

මේ සඳහා තාක්ෂණය ද ඔවුන් විසින්ම ලබා දීමට නියමිතයි අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි.

අමාත්‍යවරයා සහ අදාළ සමාගමේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (28) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැත්වුණු අතර එහිදී සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අවධානය යොමුව තිබෙනවා.

මේ වැඩපිළිවෙල හරහා මෙරටට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය නවීන තාක්ෂණයෙන් දේශීය සිදුවන අතර සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා රාශියක් බිහිවෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.