Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

යොහානි පිළිගන්න නවදිල්ලි ගුවන්තොටුපොළට මහ පිරිසක් පැමිණෙයි – (VIDEO)

By News Team on October 1st, 2021 in Gossip

ඉන්දියාවේ නවදිල්ලි නුවර ප්‍රසංගයකට සහභාගී වීම සඳහා ගිය නව පරපුරේ ශ්‍රී ලාංකික ගායන ශිල්පිනී යොහානි සිල්වා පිළිගැනීම සඳහා ලක්ෂ හතරහමාරක ට අධික පිරිසක් නවදිල්ලි ගුවන්තොටුපල ට පැමිණ ඇති බව වාර්තා වනවා.

ප්‍රසංග වේදිකාවට පැමිණීමටත් පෙර ඇයට ඩොලර් 500,000 ක පමණ මුදල් තෑගි ලැබුණු බව ඉන්දීය ආරංචි සඳහන් කරන්නේ.

ඉන්දියාවේ ප්‍රකෝටිපති චිත්‍රපට තාරකාවෝ ද ව්‍යාපාරිකයෝ ද යොහානි පිළිගැනීමට පැමිණ ඇති බව වාර්තා වනවා.

යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතයටඉන්දීය රසිකයන්ගෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාර

යොහානි ඉන්දියාවේ දී මුහුණ දුන් පළමු සම්මුඛ සාකච්ඡාව