Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ආයේ ගෑස් පිපිරුනොත් වන්දි ලබා දීමේ තීරණයක්

By News Team on December 14th, 2021 in Local

ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හෝ සිලින්ඩර් පිපිරුම් සහ උපාංග හේතුවෙන් හෝ ද්‍රව පෙට්‍රෝලියම් වායුවේ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මරණය, ශාරීරික තුවාල හෝ හානියක් සිදුවූ බව ඔප්පු වුවහොත් ප්‍රතිලාභීන්ට වන්දි ලබා දිය හැකි රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට ලිට්‍රෝ ගෑස් සමාගම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව රුපියල් මිලියනය දක්වා වූ වන්දි ලබා දීමට මෙම රක්ෂණ ක්‍රමය හරහා පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මාස එකහමාරක කාලය තුළ, දිවයින පුරා කර්මාන්ත වාණිජ ආයතනවල මෙන්ම ගෘහස්ථ ගෘහ මට්ටමින් ගෑස් සිලින්ඩර පදනම් කරගත් පිපිරීම් මාලාවක් වාර්තා වුණා.