Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අද නිකුත් කළ හුදකලා නිවේදනයේ වෙනසක්

By News Team on July 6th, 2021 in Local

අද (06) උදෑසන සිට හුදකලා කෙරෙන බවට ප්‍රකාශ කෙරුණු මාතර උයන්වත්ත සහ මාතර උයන්වත්ත උතුර යන ග්‍රාම සේවා වසම් දෙක හුදකලා කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.