Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ව්‍යාපාරිකයෙක් ඇඳිරි නීතිය හමුවේ පිඩාවට පත් ජනතාවට සල්ලි බෙදයි

By News Team on August 26th, 2021 in Gossip

කැලණිය ප්‍රදේශයේ නිරෝධායන ඇඳිරි නීතිය පීඩාවට පත් ප්‍රදේශයේ ජනතාව වෙත රුපියල් 1000 බැඟින් රුපියල් කෝටි දෙක හමාරක මුදලක් බෙදා දීමට එම ප්‍රදේශයේ වන මංජුල පෙරේරා නම් ව්‍යාපාරික මහතෙක් පියවර ගෙන තිබෙනවා.

ඊයේ (25) දිනයේ කැළණිය ඔහු මේ මුදල් බෙදා දීමේ කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.