අද (20) පස්වරු 2.00ට ආණුඩුක්රම ව්‍යවස්ථා සභාව රැස්වන බවත්, එහිදී නව විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද දින පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා මේ බව අනාවරණය කළේය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න