මහින්දානන්දට වරෙන්තු.!

පසුගිය රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය මෙම නියෝගය නිකුත් කර ඇත.

Spread the news

Comments

2 responses to “මහින්දානන්දට වරෙන්තු.!”

  1. Thusitha Suraj Rathnayake Avatar
    Thusitha Suraj Rathnayake

    හොරාකපු උන් ඒ විනාශ කරපු ජනතාවගේ සල්ලි නැවත ජනතාවටම හිමිවිය යුතුමයි එයයි නියම ප්‍රජාතන්ත්‍රවාදය.

  2. අරැණ වඩුගේ Avatar
    අරැණ වඩුගේ

    අති වශිෂ්ටයි නමුත් හරක් කටා දුන් ඉගි වලට අනුවත් වැඩ කළ යුතු වෙනවා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *