එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයන් සඳහා පත්වීම් ලිපි ලබාදීම අද පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සිදුවිය.
පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් පත්වීම ලිපි ප්රධානය එහිදී සිදු විය.
ආසන සංවිධායකයන් කිහිප දෙනෙකු හා රනිල් වික්රමසිංහ මහතා අතර උණුසුම් කතාබහක් ඇතිවූයේ ආසනවල සංවිධායකයන් පත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා හේතුවෙනි.
අදාළ අවස්ථාවේ දර්ශන පහළින්…



ප්රතිචාරයක් ලබාදෙන්න