දියේ ගිලී පුද්ගලයෙකු මරුට

නයාරු මුහුදු තීරයේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 51ක් වූ අච්චුවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

අදාළ පුද්ගලයා කැනඩාවේ පදිංචිව සිට ඇති අතර මෙරටට පැමිණ පවුලේ ඥාතින් හා මිතුරන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බව විමර්ශනවලදී ආනාවරණය වි ඇත.

මුලතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *