නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ අරඹයි.

රට 27 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ.

මත්තෙගොඩ පිහිට නාවික හමුදා මූලස්ථානයේදී ඔහු සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.

නාවික හමුදාධිපති වෙත විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනැමිම, අද (01) නාවික හමුදා මූලස්ථානයේදි සිදු කෙරිණි.
 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *