අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට.

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අවුරුදු 20 සහ 24 යන සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් කොට්ටා ප්‍ර දේශයේ සිදුකළ වැටලීමකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම ඔවුන් භාවිතා කළ බවට සැක කෙරෙන මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *