නාමල් අද සීඅයිඩියට ශිරන්ති හෙට FCIDයට කැඳවයි.

පාතාල කල්ලි නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ සමඟ සබඳතා පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට අද (26දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

මේ අතර ඔහුගේ මවවූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෙට (27දා) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ‘සිරිලිය’ ගිණුමක් පවත්වා ගෙන යමින් මූල්‍ය වංචාවක් කළැයි කියන සිද්ධියකට ඇය කැඳවීමට නියමිතයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *