උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්.

අද (18) අලුයම 04.00 ට මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේ දී පිලී පැනීමකට ලක්ව ඇත. 

එම දුම්රියේ රෝද තුනක් මෙලෙස පිලී පැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇති බව දැනුම් දී තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *