මෙක්සිකෝ සිටි අගනුවර ජාතික මන්දිරය අසළ මාර්ගයේ දී ජනතාව හමුවෙමින් සිටි එරට ජනාධිපති ක්ලෝඩියා ෂයින්බවුම් නොදන්නා පුද්ගලයෙකුගේ ලිංගික අඩත්තේට්ටමකට ලක්ව තිබේ.
එම පුද්ගලයා පසුපසින් පැමිණ ජනාධිපතිනිය වැලඳගෙන ඇගේ ගෙල සිපගැනීමට තැත්කර තිබුණි.
ඇය එම අවස්ථාවේදී ඊට සිනාමුසුව මුහුණ දුන්නත්, එහිදී අත්අඩංගුවට ගත් එම පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට ජනාධිපතිනිය පසුව පියවර ගත්තාය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න