ගල්කිස්ස දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු ඇරඹෙයි.

ගල්කිස්ස දුම්රිය ස්ථානයේ පහසුකම් දියුණු කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා.ඒ Clean Sri Lanka වැඩසටහන යටතේ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේයි.දෙස් විදෙස් සංචාරකයන් බොහෝ පිරිසන් භාවිත කරන ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සනීපාක්ෂක පහසුකම් වැඩදියුණු කිරීම සහ නවීකරණ කටයුතු සිදු කිරීමට මෙම ව්‍යාපෘතිය යටතේ නියමිතයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *