හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන මස 8 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අද (25) දින මහර මහෙස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය විසින් මෙම නියෝග ලබාදී ඇත.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න