අගමැති හරිනි, රනිල්ව බලන්න ගියා කියලා ‘හිරු’ ගහපු නිව්ස් එක අලි බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්.!

අගමැතිනි හරිනි අමරසූරිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීමට රෝහලට පැමිණි බවට හිරු ප්‍රවෘත්ති මගින් විකාශය කළ ප්‍රවෘත්ති වාර්තාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.

පැහැදිලි කිරීමක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කළේ එම වාර්තාව සාවද්‍ය බවයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *