රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) සැලසුම් කර තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ සාකච්ඡා කර ලිඛිත සහතිකයක් ලබා දීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *
ප්‍රතිචාරය *
නම *
ඊමේල් *
වෙබ් අඩවිය
Save my name, email, and website in this browser for the next time I comment.
Δ
ප්‍රතිචාරයක් ලබාදෙන්න