හිටපු මහ ඇමතිගේ ඉඩමෙන් බෝම්බයක් හමුවේ.!

සබරගමු පළාත් හිටපු මහ ඇමතිවරයා වන මහීපාල හේරත් මහතාට අයත් ඉඩමක තිබී පීඩන බෝම්බයක් සොයාගෙන තිබේ.

තලේමන්නාරම නාවික හමුදා කඳවුරට යාබදව පිහිටි මෙම ඉඩමේ තිබී එකී බෝම්බය හමුවී ඇත්තේ ඉඩම එළිපෙහෙළි කරමින් සිටි අවස්ථාවකදීය.

පොලිසිය පවසන්නේ මෙම පීඩන බෝම්බය යුධ සමයේ වල දමා තිබූ එකක් වන බවයි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *