Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඩොලර් නැති නිසා අත්‍යාවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 900ක් වරායේ සිර වෙයි

By News Team on November 4th, 2021 in Exclusive Story

ඩොලර් ගැටළුව හේතුවෙන් මුදා ගැනීමට නොහැකිඅව අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 900කට අධික සංඛ්‍යාවක් කොළඹ වරායේ නිදහස් කරගැනීමෙන් තොරව මසකට වැඩි කාලයක් ස්ථානගත කර ඇති බව වාර්තා වනවා.

වරාය ආරංචි මාර්ග වාර්තා කරන්නේ මෙම කන්ටේනර් අතර සීනි මෙට්‍රික් ටොන් දසදහසකට ආසන්න ප්‍රමාණයක් අඩංගු කන්ටේනර් 350ක් ඇති බවයි.

මේ වන විට රට තුළ සීනි හිඟයක් මතුවීමට මෙය ද ප්‍රධාන හේතුව වී තිබෙනවා

මීට පෙර ද ඩොලර් හිඟය හේතුව අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත ආනයනික භාණ්ඩ කන්ටේනර් විශාල ගණනක් වරාය තුළ සිරවීමෙන් රට තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් මතු වුණා.