Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මෙරට කොරෝනා ආසාධිතව ප්‍රභූවරුන් 80 දෙනෙක් මරුට

By News Team on September 8th, 2021 in Local

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිතව ධනවත් ව්‍යාපාරිකයන්, දේශපාලනඥයෙකු, වෘත්තීය කලාකරුවන් ඇතුළු මුල් පෙළේ කැපී පෙනුණු පුද්ගලයන් 80 දෙනෙක් කොරෝනා ආසාධිතව මේ දක්වා මියගොස් තිබෙනවා.

සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරන්නේ ගායකයන්, රංගන ශිල්පීන් ඇතුළු විවධ ක්ෂේත්‍රවල කලාකරුවන් 300කට ආසන්න පිරිසක් ඒ අතර වන බවයි.

තවද කොරෝනා ආසාධිතව මැති ඇමතිවරුන් 27 දෙනෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් පිරිස් අතර හිටපු අමාත්‍යවරයෙකුවූ මංගල සමරවීර, හිටපු කතානායකවරයකුවූ වි.ජ.මූ ලොකුබණ්ඩාර, සයිටම් විශ්ව විද්‍යාලයේ ප්‍රධානී ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර නෙවිල් ප්‍රනාන්දු, කැපිටල් මහරාජා සමාගමේ සභාපති ආර් රාජමහේන්ද්‍රන්(කිලී මහරාජා), ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සංගීතවේදී සුනිල් පෙරේරා, යුද හමුදා පර්යේෂණ ව්‍යාපෘති සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එස්.ඩී උදයසේන, එල්ටීටීඊ සංවිධානයේ හිටපු භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර් නොහොත් වේලුපිල්ලේ කුමාර් පංචරත්නම්, බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුවූ ඩග්ලස් ප්‍රනාන්දු , රාගම රෝහලේ වෛද්‍ය ගයාන් දන්තනාරායන, නීතීඥ සමාගමේ සභාපතිනී නීතිඥ ගෞරි තවරාසා යන අයද ඔවුන් අතර වනවා.