Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

වගා හානි වන්දි ගෙවීමට රුපියල් මිලියන 40000 ක මුදලක් වෙන් කෙරේ

By News Team on January 25th, 2022 in Local

මහ කන්නයේ වගා හානි සිදුවූ ගොවීන් සඳහා වන්දි ලෙස ගෙවීමට රුපියල් මිලියන 40,000 ක මුදලක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඊට අමතරව අද (25) සිට වී අලෙවි මණ්ඩලය හරහා කිලෝවක් රුපියල් 75 ක මුදලකට වී මිළදී ගැනීමටද කැබිනට් අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා.