Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දිස්ත්‍රික්ක 12ක ග්‍රාම සේවා වසම් 24ක් හෙට අලුයම 4 සිට හුදකලා කෙරේ

By News Team on June 20th, 2021 in Local

දිස්ත්‍රික්ක 12ක ග්‍රාම සේවා වසම් 24ක් හෙට (21) අලුයම 04 සිට හුදකලා කර තිබෙනවා.

කොළඹ, ගම්පහ, අම්පාර, මඩකලපුව, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ මෙලෙස හුදකලා කර ඇති බවයි කොවිඩ්19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ඊට අමතරව යාපනය, මාතලේ, පුත්තලම, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් ද හුදකලා කර ඇති ප්‍රදේශවලට අයත්.

[metaslider id=192]

මේ අතර තවත් දිස්ත්‍රික්ක 12ක ප්‍රදේශ 82ක හුදකලාභාවය හෙට (21) අළුයම 4 සිට ඉවත් කර තිබෙනවා.

[metaslider id=197]

https://channel4.lk/wp-content/uploads/2021/06/Channel4-Japan-shows-coca-to-Sri-Lanka-AstraZeneca-donates-one-million-doses-to-Vietnam.jpg