Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

දෙලක්ෂ විසි දහසකට අයහපත් කාළගුණය හේතුවෙන් විදුලිය විසන්දි වෙයි

By News Team on November 9th, 2021 in Local

අයහපත් කාළගුණය හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳ වැටී තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශය කියා සිටියේ අද (09) උදෑසන වන විදුලි පාරිභෝගිකයින් දෙලක්ෂ විසි දහසකට පමණ මෙලෙස විදුලිය සැපයුම ඇණහිට ඇති බවයි.

මේ වන විටත් බිඳ වැටීම් සිදුව ඇති ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.