Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අදායම් අහිමි වූ අයට ලක්ෂ 5කට 2000 දීමනාව ලබාදී අවසන් – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

By News Team on August 29th, 2021 in Local

නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි පවුල් සඳහා ලබාදෙන රුපියල් 2000 දීමනාව මෙතෙක් නොලැබුණු තෝරාගත් පවුල් සඳහා ඉදිරි දින කිහිපය තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් ගෙවීම් සිදු කිරීමට නියමිතයි.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පවුල් 575000කට අධික ප්‍රමාණයකට මෙම දීමනාව ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජිවනෝපාය අහිමි වූ පවුල් ගණන ලක්ෂ 200000කට අධිකයි.