Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජල ගැලීම් සහ නාය යෑම් හේතුවෙන් මහාරාෂ්ට ප්‍රාන්තයේ 110ක් මරුට

By News Team on July 24th, 2021 in International

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයට බලපෑ ඇති ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 110ක් මරණුවට පත්ව තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ දශක ගණනාවකට පසු ජුලි මාසයේදී ලද ඉහළම වර්ෂාපතනය ලෙස මෙය සැලකිය හැකි බවයි.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ වාණිජ අගනුවර වන මුම්බායි ඇතුළු ප්‍රදේශ ගණනාවකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.