දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට සිදුකෙරෙන ජල කප්පාදුව අදත් (04)සිදුකෙරෙයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (03) පස්වරුවේ නිවේදනය කළේ පාරිභෝගික ඉල්ලීම් සලකා බලමින් සැලසුම්කරණ ලද ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 24 සිට පැය 18ක් දක්වා අඩුකිරීමට පියවර ගත් බවය.
ඒ අනුව කාලසටහනකට අනුව එළැඹෙන 10 වැනිදා දක්වා එම ප්‍රදේශවලට ජල සැපයුම වරින්වර සීමා කෙරෙයි.
පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙම සැලසුම් කළ ජල කප්පාදුව සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව පළමු වටය යටතේ, පාදුක්ක ප්‍රදේශයට පෙරේදා රාත්‍රී 8 සිට ඊයේ පස්වරු 2 දක්වා ජල කප්පාදුවක් ක්‍රියාත්මක වුණි.
මේ අතර, හෝමාගම ප්‍රදේශයට ද ඊයේ (03) රාත්‍රි 8 සිට අද (04) පස්වරු 2 දක්වා පැය 18ක කාලයකට ජල සැපයුම අත්හිටුවෙනු ඇත.
පැලැන්වත්ත ප්‍රදේශයට අද (04) රාත්‍රි 8 සිට පසුදින එනම්



ප්‍රතිචාරයක් ලබාදෙන්න