Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මොරටු නගරාධිපතිගෙන් “දැන් සැපදැයි” ඇසූ අයෙක් පොලිස් අත්අඩංගුවට

By News Team on June 18th, 2021 in Gossip

එන්නත් කරන සිද්ධයට බාධා කළා යැයි රක්ෂිත බන්ධනාගාර ගතව ඇප මත මුදාහැරි මොරටු නගරාධිපති සමන් ලාල් මහතාගේ දුරකථනයට ඇමතුමක් ලබා දී “දැන් සැපදැයි” විමසු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරටුමුල්ල පොලීසිය සඳහන් කළේ මොරටු නගරාධිපතිවරයාගේ පැමිණිල්ලකට අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ දුරකථන වාර්තා ලබා ගැනීමට මොරටුව අධිකරණයෙන් ඉල්ලා ඇති අතර සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ සැකකරුගේ එම දුරකථන අංකය නගරාධිපතිවරයට ලබාදුන් දුරකථන අංකය බවට තහවුරු වූ බවයි.

සැකකරු රත්මලාන තෙලවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු බොරුපන ප්‍රදේශයේ අනවසර තාප්පයක් ඉවත් කිරීමට යෑමේදී නගරාධිපති සහ සැකකරු අතර ආරවුලක් ඇති කරගත් අයෙක් බවටද තොරතුරු තහවුරු බවයි පොලීසිය සඳහන් කළේ.